Hot Properties

6/recent/ticker-posts

BRN640254: House for Sale in Kurunegala / කුරුණෑගල නගරයේ සියළු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට

 

දිස්ත්‍රික්කය.      කුරුණෑගල

නගරය.             කුරුණෑගල

කුරුණෑගල නගරයේ සියළු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නිවසක් ඉතා ඉක්මනින් විකිණීම සදහා.

කුරුණැගල, වෙලන්ගොල්ල

වත්ත. දෙමහල් නිවස. 

ඉඩම පර්චස් 18. 

මහ නගර සභා සීමාව තුල මෙම නිවස පිහිටා ඇත.

ආසන්න පාසැල්__මලියදේව පිරිමි විදුහල,ශාන්ත ආනා විදුහල, වයඹ රාජකීය විද්‍යාලය,රණවිරු විද්‍යාලය, ශු. පවුලේ කන්‍යාරාමය. යන සියළු ප්‍රධාන පාසැල් නිවසට ඉතාමත්ම ආසන්නව ඇත.

**බිම් මහල__ 

විශාල විසිත්ත කාමරය

.කෑම කාමරය,

පෑන්ට්‍රිය,

විශාල මුලුතැන් ගෙය, 

ගබඩා කාමරය, 

නිදන කාමර2, 

උණුවතුර සහිත barth rooms 1 සේවක toilet 1.  

වාහන 2 නවතා තැබිය හැකි ගරාජය.ආලින්දය,හා කුඩා  සාලය.

**උඩු මහල__ 

නිදන කාමර  3, 

TV කාමරය,

විශාල අතිරේක කාමරයක්. Balcony. 3.   

උණු වතුර සහිත නාන කාමර1

උඩුමහලට වෙනම පිවිසීමේ පඩිපෙලකි ඇත.  

මහල් දෙකට  වෙනම විදුලිය, වරිපනම්, .ලිං ජලය.

 විමසීම් 077 345 20 56