ගම්පහ දිස්ත්‍රික්කය
රාගම
▶️කඩවතට 3.7 km
▶️ගම්පහට 13 km
▶️රාගමට 4.2 km
▶️කඩවත අධිවේගී මාර්ගයට මිනිත්තු 10
▶️වත්තල ලයිසියම් විද්‍යාලයට මිනිත්තු 30
▶️විහාරමහාදේවී විද්‍යාලයට මිනිත්තු 20
ඉතාමත් ඉක්මනින් විකීනමට
▪️රාගම තේවත්ත පල්ලිය පාරෙ දන්ගහවෙල පන්සල ආසන්නයේ පිහිටි අඩක් නිමකල Modern Type නිවස සමග පර්චස් 15 ක ඉඩම ඉතාමත් ඉක්මනින් විදේශ ගත වන හෙයින් විකුණනු ලැබේ.
▪️නිරවුල් ඔප්පු සහ නිවාස ණය පහසුකම් සහිතව✅
▪️ජනප්‍රිය පාසල්, හොස්පිට්ල් සහ සියලුම නාගරික පහසුකම් ✅
▪️නල ජලය විදුලි පහසුකම් සහිත ඉතාමත් නිස්කලංක පරිසරයක් සහිත වේ🌿
▪️අඩි 20 කාපට් පාර
▪️දෙමහල් නිවසකට ප්ලැන් අනුමත කර ඇත..
▪️සුවිශේෂී වාසියක් ලෙස ඉඩම සමග නිවස මිලදී ගන්නාවිට ඉඩමේ අයිතිකරු විසින් පහල මහලේ ඉතිරි වැඩකටයුතු සදහා අවශ්‍ය සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය ගැනුම්කරුවට සපයා දෙනු ලැබේ..
වැඩි විස්තර
Contact no and Whatsapp no:
Social Plugin