දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය-කටාන (මඩම්පැල්ල)
පතගිගොඩැල්ල පල්ලිය අසල
ප්‍රධාන පාරේ සිට අඩි 20 පාර, ඉඩමට අඩි 12 පාර,
නිරවුල් ඔප්පු..
පර්චස් 69.4යි
පර්චස් 1ක් 250,000යි
මුලු ඉඩම ලක්ෂ 170 යි
🎶අඹ දැවයෙන් සාදා සිමෙන්ති දමා , උළු තබා ඇති වර්ග අඩි 800ක නිවස(කාමර 3, සාලය, කුස්සිය ) ,
🎶ටයිල් කර ඇති නාන කාමරය,
🎶ලිද(වතුර මෝටර් කර ඇත)
🎶කුඩා වේදිකාවක් සහිත වර්ග අඩි 1000ක ශාලාව(වහලයට ශීට් යොදා, සිමෙන්ති දමා ඇත)
*ස්ථීර බෝග හා පළතුරු*
පොල් 15,
කොස් 8,
අඹ 5,
රඹුටන් 2,
ජම්බු 1,
පලු 1,
වෙරලු 1,
ඇට්ටේරිය 2,
වැලි අනෝද 1,
පාවට්ට 2,
දෙළුම් 1,
රණවරා 1,
පේර 6,
තේක්ක 2,
අලිගැටපේර 3,
ලාවුළු 1,
කාමරංග 1,
මී ගස් 1,
චෙරි 2,
ඇපල් මසං 1,
බෙලි 3,
දොඩම් 3,
ගඩුගුඩා 1,
ගජමදාරා 1,
ජෑම් පේර 2,
දෙහි 4,
බේත් නෙල්ලි 2,
රට නෙල්ලි 1,
කජු 3,
දෙල් 1,
කොහොඹ 3,
ජම්බෝල 1,
රන් තැඹිලි 1,
තැඹිලි 1,
අනෝද 1,
වැනි විවිධ බෝග හා පළතුරු සහිත වටිනා නිස්කලංක ඉඩමකි.
251 මීගමුව මීරිගම පාරට මීටර් 150 යි.
250 කොච්චිකඩේ මඩම්පැල්ල පාරට මීටර් 200යි.
මිනු/ගම්/ශාන්ත 6වන පාවුළු පාප් ජාතික පාසලට මීටර් 500යි.
කිලෝ මීටර් ක් ඇතුලත පාසල් 5, පල්ලි 4 ,පන්සල් 2
*බෝග හා පළතුරු සහිත පර්චස් 32 කොටස පමණක් වුවද මිලදී ගත හැක.. එහි මිල ලක්ෂ 70යි. ස්ථිර නිවසක් තැනීමට පර්චස් 12ක් වෙන්කර ඇත.
(ස්ථීර බෝග නොමැතිව )
ලක්ෂ 40ක් ගෙවා ඉඩම වෙන්කරවා ගත හැක.(ඉතිරි වාරික සාකච්ඡා කර ගත හැක)
විමසීම් 0774373501















Social Plugin