දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - කඩුවෙල

කඩුවෙල , මාලඹේ

 වැලිවිට සුහද මාවතේ (හොරයිසන් කැම්පස් එක අසල) පර්චස් 10ක ඉඩමක් ඉක්මනින් විකිණීමට 

ඉඩමේ සිට කඩුවෙල නගරයට සහ මාලඹේ නගරයට 2.1/2 km පමණි.

කඩුවෙල සහ මාලඹේ නගරයේ  බැංකු,food city, පාසැල්, රෝහල්, ඇතුළු සියළුම නාගරික පහසුකම් සහිත වේ.

** ප්‍රමාණය **

ඉඩම පර්චස් 10 

පර්චස් 01 මිල රු.ලක්ශ 14

(මිල ගනන් සාකච්ඡා කරගත හැක)

*පිරිසිදු සින්නක්කර ඔප්පු

*ඉඩමට පුළුල් මාර්ග ප්‍රවේශය 

*මාලබේ නගරයට 3km

*කඩුවෙල නගරයට 3Km

*SLIT campus 800m

*Horizon campus 50m

*Cinec Campus 1Km

වැඩි විස්තර සහ පරිශ්‍රය නැරඹීම සඳහා කතාකරන්න 

0762504179 

0764212311