ගම්පහ දිස්ත්‍රික්කය
ගනේමුල්ල
අඩක් නිමකල දෙමහල් නිවස සමග වටිනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට
▶️ගම්පහ නගරයට ම 6 km
▶️ගනේමුල්ලට 2.3 km
▶️ජා-ඇළ නගරයට 5.5 km
▪️පර්චස් ප්‍රමාණය 15
▪️පහත මාලයේ සම්පූර්ණ වැඩ අවසන් කර ඇත..
▪️ජලය ✅
▪️විදුලුය ✅
▪️සුන්දර වටපිටාවකින් යුක්ත ය
▪️ළිදක් ද සහිතයි..
▪️සම්පූර්ණ මිල රු.16,000,000
🔰ගලහිටියාව මද්‍ය මහා විද්‍යාලයට 1.5 km
🔰රාගම රෝහලට සහ ගම්පහ රෝහලට මිනිත්තු 10-15 ත් අතර කෙටි කාලයකින් ලගාවිය හැකියි..
🔰අනෙකුත් සියලුම පහසුකම් අතේ දුරින්
වැඩි විස්තර
Contact & Whatsapp :
+94 77 336 4426
Social Plugin