කෑගල්ල දිස්ත්‍රික්කය 

බුලත්කොහුපිටිය

▶️කොළඹ සිට 80 km

▶️කෑගල්ලට 23 km

▶️බුලත්කොහුපිටියට 12 km

▪️පර්චස් ප්‍රමාණය 66

▪️මේවනතෙක් හොටෙල් එකක් සදහා භාවිතා වූ ඉඩමකි

▪️මහල් දෙකකින් යුක්ත ‍ය

▪️පළමු මහළ කාමර 02

▪️උඩ මහළ එක කාමරයකින් යුක්ත ය

▪️මහල් දෙකෙහිම නාන කාමර 02 ක් ඇත..

▪️ඇතුලත බිත්ති අලංකාර ලෙස ලීවලින් කරවා ඇත..

▪️නිවසක් විදිහටද මෙය භාවිතා කලහැක

▪️මෙම ඉඩමේ එක් පසකින් ගග ක් ගලාබසින බැවින් හොටෙල් කර්මාන්ත ‍ය සදහා වඩාත් ම යෝග්‍ය වේ..

▪️සුන්දර නිස්කලංක වටපිටාව

▪️ජලය/විදුලිය 

▪️සුපිරි වෙළෙඳසැල් සහ අනෙකුත් පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගාවීමේ හැකියාව

මිල රු.30,000,000/-

වැඩි විස්තර

Contact no: 0759915943

Whatsapp no: 0766335470