දිස්ත්‍රික්කය    රත්නපුර 

නගරය           ඇඹිලිපිටිය

 ඇඹිලිපිටිය නගරයේ සිට කිලෝ මීටර දෙකයි මීටර් 800ක් දුරින් මෙම ඉඩම පිහිටා ඇත .

100 කණුව පෙට්‍රල් ෂෙඩ් එක ළඟ සිට මීටර් අටසීයක් දුරින් මෙම ඉඩම පිහිටා ඇත. මෙම ඉඩම වටා තාප්ප බැඳ ඇත තාප්පය බැඳ මාස තුනක කාල සීමාවකි.

CCTV කැමරා සවි කොට ඇත. ජලය සහ විදුලිය සහිතය.

 ගලි  වලවල් දෙකක් සකසා ඇත .

එක ගලි වළක් වැසිකිළි පද්ධතිය සඳහාද අනෙක් ගලි වල මුලුතැන්ගෙ සහ බාත්රූම් වල ජලය බැසීම සඳහාය. ඉඩම වටා ඉඩමට ඇතුළු වීමට මාර්ග දෙකක් ඇති අතර එක් මාර්ගයක් කොන්ක්‍රීට් දමා අනිත් මාර්ගය කාපට් අතුරා සකස් කර විශාල ගේට්ටු දෙකක් දමා ඇත .

පර්චස් 30

සින්නක්කර ඔප්පු 

මිල ලක්ෂ 75යි 

විමසීම් : 

0750224368

0779226444