Hot Properties

6/recent/ticker-posts

BRN64065: House in Chilaw | Puttalam | 14.65 Perches | හලාවත මනරම් වටපිටාවකින් යුතු දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට



මනරම් වටපිටාවකින් යුතු දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට 

දිස්ත්‍රික්කය - පුත්තලම 

හලාවත මහරෝහල ඉදිරියෙ ඇති හැටන්නැෂනල් බැoකුව හා ආනන්ද  විද්‍යාලය මැදීන් ඇති ඩග්ලස් මාවත දිගේ මිටර් පන්සියක් පමන යනවිට මෙම දෙමහල් නිවස පිහිටා ඇත.

මෙහි  කාමර පහක් ඇත බාත්රැමි දෙකක් සහ ලොකුසාලයට අමතර පිටුපස සාලයක් භාවනා කුටියක් සහ කුස්සියක් ඇත. 

කෑම කාමරය සහ ස්තොප්පුවක්ද සහිත වේ.

වටේම තාප්පය ගසා ඇත.

ඉඩම කිසිම විටෙක යට නොවන පරිදි ගොඩකර ඇත.

ජලය ටැංකි  සාදා මෝටර් කර ඇත.

නිවස දිග අඩි 50ක් ද පළල අඩි 28ක් ද වේ.

මෙම ඉඩමේ පොල් ගස් 3ක් සහ පළතුරු, දෙහි සිටුවා ඇත.

මෙම ඉඩම ස්වර්ණ භූමි ඔප්පුවකි.

පර්චස් 14 පොයින්ට් 65කි 

මිල 17,000,000/-

පොලොව කාඩිනල්කර තිබේ.

විමසීම් : 0771 894 462