හදිසි විදේශගත වීම හේතුවෙන්
හොරණ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට
හොරණ මහරගම පාරට 200m
හොරණ නගරයට 4km
කාමර 3 සහ අමතර Servant හෝ ගබඩා කාමරයක් ලෙස
සාලය බාත් රූම් 2ක් සහ හොට් වෝටර් ෂවර් සමග Servant toilet 1
CCTV කැමරා ඇත
රෝලර් ගේට්
සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
ෆිනිෂින් වහල
වට තාප්ප
පිරිසිදු ඔප්පු
ගරාජ 2ක් සමග වාහන 3 ක් නැවතීමේ හැකියාව
වැදගත් පරිසරයක ඉදිකර ඇත
හොරණ ප්‍රධාන පෙලේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආසන්නව පිහිටා ඇත
පර්චස් 10
මිල ගණන් ලක්ෂ 150
මිල සාකච්චා කර ගත හැකිය.
අමතන්න 0716 376 331



















Social Plugin