දිස්ත්‍රික්කය : ගම්පහ
නගරය : කැලණිය(ගෝනවල)
නිවසේ හා ඉඩමේ විස්තර: අංග සම්පූර්ණ , සියලුම නවීන පහසුකම් ඇති ටයිල් කල ,තාප්පයකින් වටවූ දෙමහල් නිවස,
වර්ග අඩි-3500
*නිදන කාමර -4 සියලුම පහසුකම් සහිත (A/C)යාබද නානකාමර සමග( hot water)
*විසිත්ත කාමරය සහ TV ලොබිය
*තේක්ක පැන්ට්‍රි කබඩ් සහිත පැන්ට්‍රිය, ග්‍රැනයිට් ටොප්
*පැන්ට්‍රි කබඩ් , ටයිල් ටොප් සහිත කුස්සිය
*සේවක කාමරය සහ සේවක නාන කාමරය
*ගබඩා කාමරය
සියලුම නිදන කාමර වායු සමීකරනය කර ඇත.
*රෝල ගේට්ටුව/ CCTV/ජෙනරේටරය
*3phase විදුලිය
*ප්‍රමිතියෙන් උසස් ඇලුමිනියමි wall කබඩ් සහ දැව wall කබඩ් සහිතයි.
වැඩි ආරක්ෂාව සදහා ප්‍රමිතියෙන් උසස් ජනෙල් ග්‍රිල් සහ ග්‍රිල් දොරවල් දැව දොර ජනෙල් වලට අමතරව යොදා ඇත.
********************************
Electrical slid gate
වාහන 2ක් 3 ක් පහසුවෙන්
ගාල් කිරීමේ පහසුව.
විනාඩි 10කැළණි රජමහා විහාරයට ළගා විය හැක.
අධිවේගී පිවිසීමට විනාඩි 10
බියගම වෙළඳකලාපය ට විනාඩි 10 කින් ළගා විය හැක.
කිරිබත්ගොඩ නගරයට විනාඩි 15 කින් ළගා විය හැක.
රාජගිරිය(වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට විනාඩි 30 කින් ළගා විය හැක.
මිල ගණන් සාකච්ඡා කළ හැක.
230,බස් මාර්ගයට 500 m කී.
පර්චස් 15
මිළ. මිලියන 30
Contact Number : 0761877658
Whtsapp Number : 0777702500
Social Plugin