දිස්ත්‍රික්කය කොළඹ
හෝමාගම/මීගොඩ වෙල් යායකට මුහුණලා
▪️කාමර 04
▪️බාත්රූම් 02
▪️සාල 02
▪️මුළුතැන්ගෙය සහිත නිවස විකිණීමට ඇත.
👉අඩි 20 මාර්ගය
👉නල ජලය / විදුලිය සහිතයි.
👉නිරවුල් ඔප්පු
👉වෙන්දේසි ඉඩමකි.
👉125 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 250කි.
👉මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට මීටර් 500කි.
👉පාසලට මීටර් 200කි.
👉මීගොඩ දුම්රිය ස්ථානයට මීටර් 100කි.
👉NSBM සරසවියට 2kmකි.
👉ගොඩගම නගරයට 1 1/2kmකි.
👉මිල ලක්ෂ 150/= (සාකච්ඡා කර මිල අඩු කරගත හැක.)
Contact no and Whatsapp no:
Social Plugin