ගම්පහ දිස්ත්‍රික්කය 

නිට්ටඹුව

ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව වතුපිටිවල බෙහෙත් වත්ත ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ.

🔴සින්නක්කර ඔප්පු
🔴අඩි 10ට වැඩි නිරවුල් මාර්ගය 
🔴නල ජලය 
🔴ලිද
🔴විදුලිය 
🔴වතුපිටිවල ආයෝජන කලාපයට 1km
🔴වතුපිටිවල රෝහලට 1km
🔴අත්තනගල්ල මාර්ගයට 1km
🔴නිට්ටඹුව නගරයට 3km

✅පර්චස් 12
✅ලක්ෂ 20

මිල ගණන් සාකච්ඡා කල හැක 

විමසීම් : 0729508820