දිස්ත්‍රික්කය.  කොළඹ

නගරය.  කඩුවෙල

(ඉහල බෝමිරිය)

 කොළඹ, හංවැල්ල අවිස්සාවේල්ල  අංක 143 හා 03 පරණ බදුළු ප්‍රධාන මාර්ගයට  700 m ක් දුරින් වූ 

 සාරභූමි උද්‍යානයේ  නිදහස් හා නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති මෙම නිවස කඩුවෙල- මාතර - කටුනායක අධිවේගී පිවිසුමට 5km, 

කඩුවෙල නගරයට 3.5km ,

 හංවැල්ල නගරයට 8 km හා මාලබේ හා අතුරුගිරිය ප්‍රධාන නගර වලට 10 km ක දුර ප්‍රමාණයකින් පිහිටා ඇත.

මෙම දෙමහල් නිවසේ සියළු වැඩකටයුතු නිමකර ඇති අතර පළමු මහලේ finishing roof සහිත master bedroom with washroom tv lobby dining hall සහ බැල්කනි 2 කින් සමන්විතය වන අතර,පහත මාලයේ 

නිදන කාමර 2 ක්, living Area, මුළුතැන්ගෙය, නාන කාමරය හා කුඩා ගබඩා කාමරයකින් යුක්තය .

විදුලි හා ජල පහසුකම් වලින් සමන්විත , අතර අතිරේක ව 1000 Ltrs ක ජල ටැංකිය ක් සවි කර ඇත.

නිවසේ ඉඩම පර්චස්

8.5 කින් යුක්ත වන අතර 

නිවස වටා තාප්ප ගසා වෙන්කර ඇත.

දැනට නිවසේ වර්ථමාන මිල ලක්ෂ 275 ක් ලෙස නියම කර ඇති අතර හදිසි මුදල් අවශ්‍යතාවක්  මත සදාරණ මිලක් යටතේ ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ.   

විමසීම්

WhatsApp only  

+94718278958

 Call : 0777756477