ගම්පහ දිස්ත්‍රික්කය 

ඌරපොල නගරය

ගම්පහ දිස්ත්‍රික්කයේ ඌරාපොල නගරයේ  නව දෙමහල් නිවසක් විකිණීමට ඇත.

👉නිට්ටඹුව- කිරිදිවැල මාර්ගයට  20 m ක් දුරින්

👉ෆුඩ් සිටි ,සුපර් මාකට්,ලංකා බැංකුව,මහජන බැංකුව,ඌරපොල ජාතික පාසල,වෛද්‍ය චැනලින් මධ්‍යස්ථාන ඇතුලු සියලුම පහසුකම් 200m ඇතුලත ඇත

👉සාල 2

👉කෑම කාමර 1

👉නිදන කාමර 5

👉නාන කාමර 2

👉මුලුතැන්ගෙය 1

👉නිවස වටකර තාප්පය දමා නවීන පන්නයේ ගේට්ටු යොදා ඇත.

👉ප්‍රධාන ගේට්ටුවට අමතරව කුඩා ගේට්ටු දෙකක් ඇත

👉නිවසට පිටතින් කුඩා කඩ කාමරයක් ඇත.

✔️පර්චස් 13.45

✔️කෝටි 1 ලක්ෂ 75

විමසීම් 

0758329300 whtsapp