දිස්ත්‍රික්කය. ගම්පහ
නගරය. යක්කල
ගම්පහ නගරයට ඉතාමත් ආසන්නව සියලු පහසුකම් වලින් අංග සම්පූර්ණ ඉතා අලංකාර නිවසක් විකිණීමට තිබේ.
යක්කල - බටගොල්ල
නුවර පාරට 2kmකී.
231 බස් පාරට 100m දුරින් මෙම නිවාස පිහිටා ඇත.
පර්චස් 14
නිවස 1800sqft
කාමර 4
මුළුතැන්ගෙය
ඇතුළත bathroom 1 සහ පිටත bathroom 1කී.
විශාල සාලය,
වාහන නැවතීමට ස්ථානයක්
වට තාප්ප ගසා ගේට්ටු සවිකර ඇත.
ලුණුමිදෙල්ල වලින් සකස් කළ සිවිලිම.
CCTV Camera සවි කර ඇත
ටෙලිකොම් දුරකථන පහසුකම් සහිත වේ.
සම්පූර්ණ නිවසම ටයිල් දමා ඇත.
ගඩොල් බිත්ති සහිතය.
පිරිසිදු ඔප්පු
මිල ලක්ශ 250
විමසීම් : 0771192958
WhatsApp : 0772341040
Social Plugin