Hot Properties

6/recent/ticker-posts

BRN640225: House in Polgahawela / පොල්ගහවෙල නගරයට සහ දුම්රිය ස්ථානය ට විනාඩි 5

දිස්ත්‍රික්කය.     කෑගල්ල   

නගරය.            පොල්ගහවෙල

පොල්ගහවෙල කෑගල්ල පාරේ පොල්ගහවෙල සිට කිලෝමීටර්  1.5ක දුරින් මෙම නිවස පිහිටා  ඇත.

පොල්ගහවෙල නගරයට සහ දුම්රිය ස්ථානය ට  විනාඩි 5කින් පැමිණිය හැක. 

මහජන බැංකුව,ලංකා බැංකුව සහ පොල්ගහවෙල මධ්‍ය මහා විද්‍යාලය විනාඩි 5 න් ළගා විය හැක.

bed rooms 6 

bathroom 2

 living room 1 

dining room 1

saha kitchen 1 

මෙම මුළු ඉඩම පර්චස් 19කී

පහළ මාලයේ සියලු වැඩ අවසන් කර ඇත.

ඉහළ මහළයේ වැඩ  අඩක් නිමකර ඇත.

රුපියල් ලක්ශ 80කට  විකිනීමට අපේක්ෂා කෙරේ..

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

විමසීම් 

0713409757