ගම්පහ දිස්ත්‍රික්කය
අස්ගිරිය නගරය
ගම්පහ දිස්ත්‍රික්කයේ අස්ගිරිය නගරයේ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ.
👉නිදන කාමර 2
👉නාන කාමර 1
👉මුලුතැන්ගෙය
👉සාලය
👉තට්ටු දෙකට සාදාගෙන යන ඇනස් එකක් ඇත
👉ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදාන මාර්ගයට 30m නුදුරින්
👉ගම්පහ නගරයට මිනිත්තු 5 ලගාවිය හැක
👉ගම්පහ නගරයෙ සුපිරි වෙලදසල් මූලික රෝහල් සහ සුපිරි පාසල් සහ දුම්රිය නැවතුම් පොලට මිනිත්තු 5 ලගා විය හැක
👉ගම්පහ සාදාගෙන යනු ලබන අදිවේගි පිවිසුම් මාර්ගයට මිනිත්තු 3
☝️ මිල ගණන් සාකච්ඡා කළ හැක
✔️පර්චස් 13.5
✔️මිලියන 23
විමසීම් : 0779812698
WhatsApp : 0719905327
Social Plugin