Hot Properties

6/recent/ticker-posts

BRN640229: House/Land in Balapitiya, Galle / ඉතාමත් අලංකාර පරිසරකින් වටවී ඇති මෙම ඉඩම පිහිටා ඇත්තේ මාදු ගගින් වට වී ඇති මහල දූව දූපත ඇතුලතය

දිස්ත්‍රික්කය.      ගාල්ල

නගරය.             බලපිටිය

ඉතාමත් අලංකාර පරිසරකින් වටවී ඇති මෙම ඉඩම පිහිටා ඇත්තේ මාදු ගගින් වට වී ඇති මහල  දූව දූපත ඇතුලත ය.

මෙම ඉඩම සහ නිවාස දෙකම ආසන්නව විදේශිකයන් බහුල වශයෙන් පැමිණෙන අරලිය විලා Hotel එක සහ මාදුගඟ විලා Hotel එක පිහිටා ඇත.

මෙම ඉඩම hotel එකක් කබානා, resturent වැනි දේ සදහාද සුදුසුය.

මෙම ඉඩමේ නිවාස 2ක් ඇත.

එයින් එක් නිවසක කාමර 4

සාලය , මුළුතැන්ගෙය  සහිතය.

අනෙක් නිවස කාමර 2කින්ද ,සාලය , මුළුතැන්ගෙය bathroom එකකින් සමන් විත වේ.

මෙම නිවසේ වැඩ කොටසක් නීම කිරීමට ඇත.

විදුලිය සහිතය.

පිරිසිදු ළිං ජලය ඇත.

නළ මාර්ගය අවශ්‍යනම් ගැනීමට හැකිය.

ගාලු පාරට 4 km අම්බලන්ගොඩ නගරය ට 6km 

බලපිටිය නගරයට 4km

බලපිටිය නගරය තුල සියලු නාගරික පහසුකම් ඇත.

කුරුදුගහ හැතැක්ම අධිවේගී පිවිසුමට 16 km කී.

සින්නක්කර ඔප්පු

මිල මිලියන 80කී

පර්චස් 96

විමසීම් 

Call : 0776041826

WhatsApp No : 0775499327