කොළඹ දිස්ත්‍රික්කය
මුල්ලේරියාව
අංගොඩ.....
කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාව අංගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ..
🔴උඩ මහලේ
✅විශාල කාමර 01
✅සාමාන්‍ය කාමර 02
✅බාත්රෑම් 01
🔴පහත මාලයෙ
✅ විශාල ශාලය 01
✅කෑම කාමර 01
✅කුස්සිය 01
✅බාත්රුම් 01( සුළු අඩුපාඩු සකසා ගැනිමට ඇත)
🔴නළ ජලය,විදුලිය ඇත
🔴අංගොඩ රාජගිරිය ප්‍රධාන පාරට මිටර් 100( රාහුල විද්‍යාල මාවත) දුරින් නිවස පිහිටා ඇත
🔴අංගොඩ රාහුල විද්‍යාලය ඉදිරිපිට
🔴අංගොඩ මානසික විද්‍යාතනය පෙනෙන දුරින්
🔴සියළු ප්‍රධාන නගරවලට විනාඩි 15 ක් තුල පිවිසිමටහැකිය( රාජගිරිය,කොලොන්නාව ,
කොටිකාවත්ත,බත්තරමුල්ල ආදිය)
✔️පර්චස් 3.2
✔️මිල ලක්ෂ 88
විමසිම්
Social Plugin