දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - මහරගම

මහරගම නගරයේ දෙහිවල පාරේ දහම් මාවතේ පර්චස් 20ක  අගනා බිම් කොටසක්  ඉක්මණින් විකිණීමට

පර්චස් 20 කොටස් දෙකකට හෝ එකවර ලබා ගත හැක 

එකවර ලබා ගන්නේද කොටස් වශයෙන් ලබාගන්නේ ද පහත දුරකථන අංකය හා සම්බන්ධ වී සාකච්චා කරගත හැක 

මෑත කාලයේ තැනූ නිවසක් ද ඇත මෙම ඉඩම කොටස් කර හෝ විකිණීමට ප්‍රමුඛත්වය ලබා දෙමි

විද්‍යාකර බාලිකා විද්‍යාලය සිනමාහල  මහරගම  පොළ    කීල්ස් සුපර් එක 

මහරගම ඩිපෝව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ඒ ජී ඔෆිස් එක තෙල් පිරවුම්හල marcantile ෆිනෑන්ස් එක මහරගම නගර සභා මල්ශාලාව සහ නගර සභා සුසාන භූමිය මීටර් 1700 ක් ඇතුළත පිහිටා ඇත 

ඉඩම ළඟටම කාපට් අතුරන ලද පුළුල් මාර්ගය ඇත 

මෙම ඉඩම මහරගම නගරය  ආසන්නව පිහිටා ඇති අතර සියලුම පහසුකම් සහිතයි  

කිලෝමීටර් දෙකක් ඇතුළත  k d u රෝහල (අභ්‍යාස විද්‍යාලය) පිහිටා ඇත පහත අංකයට අමතා සම්බන්ධ වන්න

විමසීම්

0777 072 307

0718 220 841