* නිදහස් දිවියක් ගත කිරීමට කැමති ඔයාට ගැලපෙන වටිනා නිවසක්   

කොළඹ නුවර මාර්ගයට 1km ක දුරින් 

මාවනැල්ල නගරයට විනාඩි 10 යි, 

පර්චස් :19 ක නිවස සහිත ඉඩම, 

ජලය, විදුලිය ,මාර්ග 

මිල : 75/= 

03 කෙළඹ - නුවර ප්රධාන මාර්ගයේ උතුවන්කන්ද මං සංදියෙන් ඇති දාස්වත්ත මාරගයේ කි.මි 1 ක් ආ විට මෙම නිවස හමුවනු ඇත,,,

* නගරයේ ඝෝෂා කාරිත්වායන් මිදී නිස්කලංක ග්රාමීය පරිසරය 

* පර්චස්  19 ක ඉඩම 

* කාමර 3 

* නාන කාමරය 

* ඉඩ පහසු මුලුතැන්ගෙය

* නිවසට ඇති මාර්ගය

* නළ ජලය හා ලිද,විදුලිය

* සිවිලිං ගසා ඇත

* පිරිසිදු සින්නක්කර ඔප්පු

* පොල් ,කෙසෙල් හා අනෙකුත් වගාවන් 

අප හා සම්බන්ධ වන්න දැන්ම කතාකරන්න

දුරකථන :

0778 975 228

0714 973 692