කොළඹ නුවර මාර්ගය ආසන්නව මාවනැල්ල නගරයට 500m යි
පර්චස් :8.5 ක දෙමහල් නිවස සහිත ඉඩම
නගරය ආසන්නව ඝෝෂාකාරි පරිසරයෙන් තොරව කැමති ඔබට මිල : 95/=
කොළඹ නුවර මාරගය අසල මාවනැල්ල නගරය ආසන්නව ඇති මෙම දෙමහල් නිවස ඉතා අඩු මුදලකට ඉක්මනින් විකණේ,,
* මහල් දෙකකින් යුක්තයි
* කාමර 4 යි
* නාන කාමර 2 යි
* ටයිල් අල්ලා ඇත
* නිවස තාප්ප ගසා
* නළ ජලය,විදුලිය, ප්රධාන මාර්ගයේ සිට නිවසටම කොන්ක්රීට් මාර්ගය
*ගේට්ටු දමා ආරක්ෂා කාරි බවින් යුක්තයි
* නිවස ඉදිරියෙන් මනස්කාන්ත වෙල් යාය හා නිවස අසලින් ගලා යන "මා ඔය"
* හිතවත් අසල් වැසි වට පිටාව හා ආරක්ෂාව
* මාවනැල්ල නගරයට,මයුරපාද ජාතික පාසලට මි.500 ක දුර
* නගරයේ සියලු පහසුකම්(රජයේ රෝහල,පුද්ගලික රෝහල්,කීල්ස් කාගීල්ස් ෆුඩ් සිටි හා සියලුම අවශ්‍යතාවයන් මාවනැල්ල නගරයෙන් ඔබගේ අත ලගම ඇත
* ඔබ සොයන ඔබගේ සිහින නිවස මෙය ව්යහැකියි විස්වාසනීයව හා ඉතා අඩු මුදලකට මිලදී ගන්න අමතන්න
දුරකතන :
Social Plugin