රඹුක්කන වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 

☑ අක්කර 3.25 ක්

☑ ලක්ෂ 200

☑ සින්නක්කර ඔප්පු

☑ ඵල දරන,

      ✅ පොල් 156

      ✅ බද්ධ දූරියම් 15

      ✅ ගම්මිරිස් 1100

      ✅ පුවක් 87

☑ කොළඹ - මහනුවර  අධිවේගී මාර්ග පිවිසුමට 5 1/2 Km 

☑ රඹුක්කන නගරයට 2 1/2 Km

☑ රඹුක්කන නගරයේ සිට ප්‍රධාන නගර 7ක් සදහා පිවිසිය හැක.

☑ ඉඩමට විදුලිය පහසුකම් ඇත.

☑ සියලුම වාහන ඉඩමට පිවිසීමට හැක.

☑ වැඩි විස්තර: 

Call : 0717 570 580