කොළඹ නුවර මාර්ගයට ආසන්නයෙන් නිස්කලංක පරිසරයක ඇති 

අයිතිහාසික උතුවන්කන්ද සරදියල් ගම්මානය අසල  

මාවනැල්ල - දාස්වත්ත මාර්⁣ගයේ කි.මි බාගයක් පමණ ගමන්ගන්නා ඔබට දෙහිමඩු සුන්දර ගම හමුවනු ඇත, 

වෙල්යායකට මුහුනලා ඉතා නිස්කලංක පරිසරයක ඇති මෙම නිවස

*සාලයට ටයිල් අල්ලා ඇත.

*මුලුතැන් ගෙය

*කාමර 3 යි

*ඇටෑච් බාත්රූම් එක 

*නල ජලය

*විදුලිය 

*කාපට් මාර්ගයේ සිට නිවසටම ඇති අඩි 20 ක මාර්ගය 

*සුහදසීලී අසල්වැසියන් 

මාවනැල්ල නගරයට කි.මි 2 යි 

නළ ජලය, විදුලිය ,මාර්ග සහිත 

පර්චස් 20 ක නිවස සහිත ඉඩම 

මිල ලක්ෂ 55/= 

දුරකතන: 

0778 975 228

0714 973 692