මොණරාගල දිස්ත්‍රික්කය
බිබිල
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරයේ නාගල ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් විකිණීමට
*නිදන කාමර 2
*කෑම කාමර 1
*මුලුතැන්ගෙය
*ඉස්තොප්පුව හා ඉස්තොප්පු කාමර 1
*ඇටැච් ටොයිලට් නාන කාමර
*ජය බූමි ඔප්පුව
*ජලය විදුලිය සහිතයි
*පොල් ගම්මිරිස් සහිත ඉඩමකි
*බිබිල අම්පාර පාරට 350m
*බිබිල ටවුන් එකට 3km
*මුලු නිවසම සිවිලිම සහිතයි
*සාලය සහ ඉස්තෝප්පුව ටයිල් අල්ලා ඇත
*අක්කර 1
*ලක්ෂ 40
විමසීම් 📞
0706 920 379
0779 117 142 (සාමාන්‍ය ඇමතුම්)
0710 542 754
0702 629 842 (වට්සැප්)









Social Plugin