Hot Properties

6/recent/ticker-posts

BTM6761016: Land for Sale Wellawaya, Monaragala

මොණරාගල දිස්ත්‍රික්කය

වැල්ලවාය නගරය

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේ ඉඩමක් විකිණීමට 

*වැල්ලවාය නගරයේ සිට තිස්ස පාරේ 1 Km 

*යාලබෝව water supply board පාරට 800 මීටර

*සුවපහසු නිස්කලංක ප්‍රදේශයකි 

*ඉඩම යාලබෝව වැව ආසන්නව පිහිටයි.  

*ප්‍රධාන මාර්ගයේ සිට මෙම ඉඩමට ඉතා ඉක්මනට ලගා විය හැකිය.

*නිරවුල් "විකුණුම්කරය" ඔප්පූ සහිත ඉඩමකී.

*ඉඩමේ තේක්ක ගස් විශාල ප්‍රමාණයක් සහ අනෙක් ගස් කොළන් සමන්විත ඉඩමකී.

*අක්කර එකයි පර්චස් 27

විමසීම් 📞

0774 989 435

0761 260 512

(තුෂාර ජයන්ත මහතා)