Hot Properties

6/recent/ticker-posts

BTM6761006: Land Blocks for Sale in Ragama, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය - රාගම

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම නගරයෙන් ඉතා වටිනා ඉඩමක් කොටස් කර වහා විකිණේ !

✅ මුළු ඉඩම වටා අඩි 08ක් උස තාප්පය හා ගේට්ටුව දමා ඇත

✅ පේරලන්ද දුම්රිය ස්ථානයට විනාඩි 02ට අඩුවෙන්.

✅ රාගම දුම්රිය ස්ථානයට විනාඩි 04ට අඩුවෙන්.

✅ රජයේ හා සියලු පෞද්ගලික රෝහල්වලට ඉතා ආසන්නව (විනාඩි 04යි.)

✅ මීගමු ප්‍රධාන මාර්ගයට විනාඩි 05යි.

✅ නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 15යි.

✅ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 14යි.

✅ කොළඹ පාසැල් සඳහා ප්‍රවාහන සේවා ඉඩම අසලින්ම

✅ කාර්යාල ප්‍රවාහන සේවා පහසුකම්

✅ කාගිල්ස්, කීල්ස් සුපිරි වෙළඳසැල් වෙත විනාඩි 04යි.

✅ නිස්කලංක වටපිටාවක පිහිටි සරුසාර ඉඩම

✅ පිරිසිඳු ඔප්පු

✅ තෙකලා විදුලිය

✅ දුරකථන පහසුකම්

✅ අති පිරිසිඳු ලිං ජලය හා නල ජලය

*පර්චස් 6, 7, 10 බැගින් තව බිම් කොටස් හතරක් පමණයි!

*පර්චසයක් ලක්ෂ 10

විමසීම් 📞 0757 60 59 55

WhatsApp : 0714 413 461