Hot Properties

6/recent/ticker-posts

BTM676950: House for Sale in Maharagama, Colombo

 

කොළඹ දිස්ත්‍රික්කය

මහරගම

මහරගම, දඹහේන පාර, දිමිටියගහවත්ත ඉතා උසස් නේවාසික පරිසරයක පිහිටි පදිංචි වීමට සුදුසු අගනා නිවසක් සමග පර්චස් 18.51 ඉතා ඉක්මනින් විකිනීමට ඇත. 

👉සියලුම නාගරික පහසුකම් සහිත මහරගම නගරයට විනාඩි 5 ක දුරකි.

(ජයවර්ධනපුර රෝහල, මහරගම දුම්රිය පොළ, පමුණුව වෙළද කළාපය,පාසල් විනාඩි 5 ක ප්‍රවේශය)  

👉පිරිසිදු ඔප්පු

👉ජල විදුලිය

👉අඩි 20 ප්‍රවේශ මාර්ගය කාපට් කර ඇත.

👉වටේට තාප්පය බැද ගේට්ටුව දමා ඇත.

👉වාහන දෙකක් නැවැත්වීමට පහසුව 

👉විශාල සාලය, කාමර 5,කෑම කාමරය, ඇතුලත පිටත නාන කාමර 2, මුළුතැන්ගෙය 

අමතන්න : 0777 847 877