බදුල්ල දිස්ත්‍රික්කය
දියතලාව
බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව නගරයේ සුහදගම ප්‍රදේශයේ නිවසක් ගෘහ භාණ්ඩ සමග විකිණීමට ඇත
*නිදන කාමර 2
*සාලය
*මුලුතැන්ගෙය
*නාන කාමරය
*සින්නක්කර ඔප්පු
*කොළඹ හපුතලේ ප්‍රධාන මාර්ගයට 50m
*දියතලාව නගරයට 1.5 km
*බණ්ඩාරවෙල නගරයට 7km
*ජලය විදුලිය සහිතයි
*පර්චස් 4
*ලක්ෂ 85
*විමසීම් 📞 0716 820 975

.jpeg)
.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
Social Plugin