Hot Properties

6/recent/ticker-posts

BTM676940: 2 Storied House for Sale in Kurunegala

 



කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගලට දිස්ත්‍රික්කයේ (57 අනුරාධපුර පාරෙ ) දෙමහල් නිවසක් විකිණීමට තිබේ

*දලදාගම සිට 4km 

*අනුරාධපුර දෙසට ගියවිට කැත්තපහුව ගමේ ප්‍රධාන පාරට  මායිම්ව ඉඩම පිහිටා තිබේ.

*දෙමහල් නිවසෙ උඩ කොටසෙ weda අවසන් කර නොමැත.

*පහල මහල

-කාමර 4

-සාලය 

-කෑම කාමරය 

-මුලුතැන්ගෙය

*ඉහල මහල

-කාමර 3

-සාලය

-මුලුතැන්ගෙය 

*තාප්පය, ගේට්ටුව ,සකසා ඇත.

*ළිඳක් තිබේ. 

*පොල් ගස් කිහිපයක් තිබේ.

*ව්‍යාපාරයක් සදහා හෝ පදිංචියට සුදුසුයි

*සින්නක්කර ඔප්පු

*අක්කර 1 පර්චස් 04

*ලක්ෂ 350

*මිල ගණන් සාකච්ඡා කල හැක

*විමසීම් 📞 

077 385 6923

072 624 0071