Hot Properties

6/recent/ticker-posts

BTM676939: 2 Storied House for Sale in Biyagama, Gampaha

 

ගම්පහ දිස්ත්‍රික්කය

බියගම 

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාභාවික ආපදා නොමැති

බියගම, වඩුවෙගම – නව නුවර පාරට මුහුණලා | පර්චස් 37 | දෙමහල් නිවාස 2ක් විකිණීමට!

*බියගම, වැලිවේරිය, කඩුවෙල, කැලණිය, කිරිබත්ගොඩ සහ කඩවතට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අගනා ස්ථානයකි

දේපල විස්තර:

*පර්චස් 37 ඉඩමක් සහ දෙමහල් නිවෙස් දෙකක්

1 වන නිවස:

• කාමර 5

• නානකාමර 5 (උඩු මහල සහ බිම් මහල)

 2 වන නිවස:

• කාමර 4

• නානකාමර 2 (උඩු මහල සහ බිම් මහල)

*අත්‍යවශ්‍ය පහසුකම්:

• තෙකලා විදුලි පද්ධතිය

• නල ජලය

• ළිං ජලය

• පුළුල් මාර්ග ප්‍රවේශය – නව නුවර පාරට මුහුණලා

• පැහැදිලි ඔප්පුව සහ පැහැදිලි මායිම්

• පදිංචියට හෝ ආයෝජනයට  සුදුසුයි

• දෙල්ගොඩ නගරයට  – 3 විනාඩි

• වැලිවේරිය, බියගම – 5 විනාඩි

• කඩුවෙල, කිරිබත්ගොඩ, කඩවත – 10–15 විනාඩි

• ප්‍රමුඛ බැංකු හා මූල්‍ය ආයතන

• රජයේ හා ජාත්‍යන්තර පාසල්

• සුපිරි වෙළඳසැල් සහ රෝහල්

• දක්ෂිණ අධිවේගී මාර්ගයට පහසු පිවිසුම

*පර්චස් 37 

*මිල: රු. 80,000,000 (සාකච්ඡා කරගත හැක)

📞අමතන්න දැන්ම: [0726842256]

හිමිකරු විසින් විකිණේ