Hot Properties

6/recent/ticker-posts

BTM676924: House for Sale in Gohagoda, Kandy

 මහනුවර දිස්ත්‍රික්කය

ගොහාගොඩ

මහනුවර දිස්ත්‍රික්කයේ ගොහාගොඩ 2 කණුව සමීපයෙන් ,වෙල්‍ යායකට මායිම්ව නිවසක් සමග ඉඩමක් විකිණීමට 

*නිවසේ සිට මහනුවරට 6km

*විකල්ප මාර්ගයෙන්  4 km

*විනාඩි  20 කින් පමණ  මහනුවරට ලගා විය හැක

*පේරාදෙණිය රෝහලට විනාඩි 15

*කාමර 3

*සාලය

*attached barthroom 1

*ගබඩා කාමරය

*පිටත ටොයිලට් 1

*වැරන්ඩාව 2

*පේර/ජම්බු/අනෝදා/දූරියන් වැනි පලතුරු බෝග වශයෙන් ඇත

*සාදික්කා /නෙල්ලි/කොස්/ගොරකා/පොල් ගස් 5/ගම්මිරිස් වැල් 8 ආදායම් ලබා ගත හැකි බෝග වශයෙන් ඇත

*ඉඩමට පිවිසීමට අඩි 10 මාර්ගය

*ප්‍රධාන මාර්ගයේ සිට 200 මීටර් පමණ ඇත

*වාර්ෂිකව රු 3000/=ක බදු ගෙවීමට ඇත

*පාරම්පරිකව අයිතිය හිමි වන ඉඩමකි

*කටුගස්තොට නගරයට 2km 200m

*ජලය විදුලිය සහිතයි

*නිස්කලංක පරිසරය 

*පර්චස් 20

*ලක්ෂ 65

*මිල ගණන් සාකච්ඡා කළ හැක

*විමසීම් 📞 077 061 9914