House and Land for Sale – Mirigama
📍 Location: 2nd Lane, Warakapola Road, Mirigama
🏡 Land Extent: 38.5 Perches
🏠 House Size: Approx. 2,500 sq.ft.
Property Features:
*Spacious living area
*4 bedrooms
*1 bathroom
*1 servant bathroom
*Kitchen
*Central courtyard
Utilities & Facilities:
*Three-phase electricity
*Pipe-borne water
*Very close to Mirigama town
Distances:
*100m to Mirigama–Warakapola main road
*800m to Mirigama town
*1.5km to Mirigama expressway entrance (Central Expressway – E04)
*1.5km to BOI Export Processing Zone
*Located within 1km of schools, supermarkets, and hospital
Documents: Clear title deed
💰 Price: Rs. 27.5 Million (Negotiable)
📞 Contact: 0718 124 484
A perfect home for a family or a valuable investment property situated in a peaceful and convenient neighborhood!
----------------------------------------------------------------------------
නිවෙස සහ ඉඩම විකිණීමට – මිරිගම
✅ස්ථානය: 2වන මාවත, වරකාපොල පාර, මිරිගම
✅භූමි විශාලත්වය: පර්චස් 38.5
✅නිවසේ විශාලත්වය: වර්ග අඩි 2,500
* හොඳින් ඉඩපහසුකම් සහිත සාලය
* නිදන කාමර 4
* නාන කාමර 1
* සේවක නාන කාමර 1
* මුළුතැන්ගෙය
• මැද මිදුල
✅පරිසර පහසුකම්: තෙකලා විදුලිය, නළ ජල පහසුකම්, නගරයට ඉතා ලඟින්
✅දුර:
• මිරිගම – වරකාපොල ප්‍රධාන පාරට 100m
• මිරිගම නගරයට 800m
• මිරිගම අධිවේග ප්‍රවේශ මාර්ගයට (මධ්‍යම අධිවේග මාර්ගය – E04) 1.5 Km
• BOI අපනයන සැකසුම් කලාපයට 1.5Km දුර
• පාසල්, සුපිරි වෙළඳසැල් සහ රෝහලට 1Km ඇතුළත පිහිටා ඇත
✅ලේඛන: පැහැදිලි හිමිකම් පත්‍රය
✅මිල: මිලියන 27.5 / සාකච්ඡා කළ හැක
📞 Call: 0718 124 484
පවුලකට සුදුසු නිවසක් / ලාභදායී ආයෝජනික දේපලක් ලෙස නිස්කලංක පරිසරයක පිහිටා ඇත!

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)



Social Plugin