මහනුවර දිස්ත්‍රික්කයේ , පිළිමතලාව නගරයේ ඇඹිල්මීගම ප්‍රදේශයේ 

ජිනදාස තලගුලි පිළිමතලාව ඉදිරිපිට නිවසක් විකිණීමට හෝ කුලියට දීමට තිබේ

*නිදන කාමර 5

*නාන කාමර 3

*විසිත්ත කාමර 2

*කෑම කාමරය

*මුළුතැන්ගෙය

*පැන්ට්‍රිය

*සේවක වැසිකිළිය

*සේවක කාමරය

*ගබඩා කාමරය

*සින්නක්කර ඔප්පු

*ගරාජයේ වාහන නැවැත්වීමේ ඉඩකඩ 3

*උද්‍යාන 2

බිම් මහල ඇනෙක්සියක් වශයෙන් භාවිතා කල හැක

*වෙනම ජලය සහ විදුලිය 

*වෙනම නිදන කාමරය

*යාබද නාන කාමරය

*කුඩා මුළුතැන්ගෙය

*කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර

*බස් නැවතුම් පොළවල්, ප්‍රධාන මාර්ගයට සහ පොදු ප්‍රවාහනයට, බැංකු, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, අවන්හල් සහ පිළිමතලාව නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය

*මිත්‍රශීලී ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශය

*සාමකාමි  වටපිටාව

*පර්චස් 17

*වර්ග අඩි 4500

*විමසීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක

*විමසීම්: 📞 0774 654 999