ම්පහ දිස්ත්‍රික්කය

මහරනුගේගොඩ

ගම්පහ දිස්ත්‍රික්කයේ, රාගම, මහරනුගේගොඩ ප්‍රදේශයේ නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ

*කාමර 4

*කෑම කාමරය

*මුලුතැන්ගෙය

*නාන කාමරය

*කෑම කාමරය

*කඩවත නගරයට  3.5 km

*රාගම නගරයට  3.5 km

*තේවත්ත පල්ලියට 500m

*කඩවත  ගණේමුල්ල මාර්ගයට 800 m

*සියලු පහසුකම් සහිතයි 

*ස්වාභාවික අනතුරු රහිතයි

*තුන් පසකින් තාප්පය

&ගේට්ටුව සහිතයි 

*වැරැන්ඩාව(වාහන 3ක් පමණ නැවැත්වීමට පහසුකම් ඇත)

*ඉඩමට පිවිසීමට අඩි 12 මාර්ගය

*පර්චස් 18 

*එක්කෝටි අනු ලක්ෂයකි

(මිල ගණන් සාකච්ඡා කල හැක) 

*විමසීම් 📞

0757 298 357

0778 357 294