Hot Properties

6/recent/ticker-posts

BTM676852: 3 Storied Building in Walapane, Nuwaraeliya


නුවරඑළිය දිස්ත්‍රික්කය

වලපනේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ රාගල නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට තිබේ.

*තුන්වෙනි මහල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත

*ඉදිරිපස කොටස කඩ කාමර 2කින් සමන්විත වන  අතර පසුපස කොටසේ නිදන කාමර 2ක් සහ නාන කාමරයක් ඇත

දෙවනි මහල

*සාලය 

*පසුපස කොරිඩෝව

*පහත මහලට යාමට කොන්ක්‍රීට් පඩිපෙළ

*නිදන කාමර 2

බිම් මහල

-නාන කාමරය   

-මුලුතැන්ගෙය 

-කෑම කාමරය සහිතයි

*පිරිසිදු ඔප්පු

*වලපනේ නගරයේ සිට 1km පමණ

*ප්‍රධාන රෝහලට 2km

*ඉහල මහල ව්‍යාපාර කටයුත්තක් සදහා සුදුසුයි

*වාහන නැවැත්වීමට පහසුකම් ඇත

*සීසීටීවී කැමරා පද්ධතියකින් යුක්තයි

*පර්චස්  ‍8.6

*විමසීම් 📞 0772 881 600