ගාල්ල දිස්ත්‍රික්කය
වලහන්දූව
ගාල්ල දිස්ත්‍රික්කයේ වලහන්දූව ප්‍රදේශයේ
හිස් ,බෑවුම සහිත ඉඩමක් විකිණීමට 
*අධිවේගි මාර්ගයේ පින්නදූව පිටවීමට කිමී 2.8 දුරින් හා එම පිවිසුම්  මාර්ගයට මී 100 පමණ  දුරින්
*නල ජලය,විදුලිය පහසුකම යාබද මාර්ගයේ ඇත
*නිවාස හෝ නිවාස සංකීර්ණයක් හෝ විලා කිහිපයක් ගොඩ නැගීමට සුදුසුයි 
*ගාල්ල නගරයට කිමී 6
*මුහුදු වෙරළට කිමී 4
*කරාපිටිය රෝහලට කිමී 6 ( මිනිත්තු 16)
*රිච්මන්ඩ් විද්‍යාලයට කි මී 7(මි 17)
*සවුත්ලනඩ් විද්‍යාලයට කිමී 5.6(මි 15)
*කීල්ස් ෆුඩ්සිටි සදහා කිමී 5.6(මි14)
*කාර්ගීල්ස් ෆුඩ්සිටි සදහා කිමී 3.4(මි 6)
*සපාර් ෆුඩ් සිටි කිමී 3.9(මි 10)
*ආර්පිකෝ කි මී 3.4(මි 8)
*නිරවුල් සින්නක්කර ඔප්පු
*පර්චස් 85 
*පර්චසය 600,000/=
*මිල ගණන් සාකච්ඡා කල හැක.
*විමසීම් 📞 0714 434 866
(එම් කරුණාතිලක මහත්මිය )