ගම්පහ දිස්ත්‍රික්කය

නිට්ටඹුව

ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව වේයන්ගොඩ පාරේ 1කණුව හන්දියෙන් කිලෝමීටරයක් ඇතුලට වන්නට ඇති හිස් ඉඩම විකිණීමට තිබේ.

*ප්‍රයිම් ලැන්ඩ් ආයතනයෙන් මිලදී ගත් ඉඩමකි

 *සැලසුම් අනුමත කර ඇත

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතයි

*නිට්ටඹුවට කිලෝමීටර් 3

*යෝජිත වේයන්ගොඩ අධිවෙගී පිවිසුමට කිලෝමීටර් 2

*පර්චස් 25 (පර්චස් 12.5 කැබලි දෙකකි)

*පර්චසයක මිල රු.350000

*විමසීම් 📞 0772 102 322