කොළඹ දිස්ත්‍රික්කය
පමුණුව
කොළඹ දිස්ත්‍රික්කයේ පමුණුව මහරගම ප්‍රදේශයේ චන්දන උද්‍යානය පලමු පටුමගෙහි නිවසක් විකිණීමට තිබේ
බිම් මහල
*වාහන 3ක් නැවැත්විය හැකි විශාල ගරාජය
*නිදන කාමර 4
*නාන කාමර 2
*පිටුපස විශාල ගබඩා කාමරය සමග නාන කාමරය සහ වැසිකිලිය ඇත
පලමු මහල
*ආලින්දය සමග බැල්කනිය
*නිදන කාමර 2
*නාන කාමර 1
*මහරගම නගරයේ  සිට පමුණුව පාර ඔස්සේ 500m 
*වත්තේගම පාර ඔස්සේ 500m
*නිස්කලංක පරිසරය
*ජලය විදුලිය සහිතයි
*සින්නක්කර ඔප්පු
*පර්චස් 20
*මිල 75,000,000/=
*මිල ගණන් සාකච්ඡා කල හැක
විමසීම් 📞 +94 77 340 8733