ගාල්ල දිස්ත්‍රික්කය
දොඩම්පෙ
ගාල්ල දිස්ත්‍රික්කයේ දොඩම්පේ (තල්පේ)
උණවටුන නගර මධ්‍යයේ  පැරණි නිවසක් සමගින් බිම් කැබැල්ලක් විකිනීමට ඇත
*පැහැදිලි ඔප්පු සහිතයි
*නිදහස් නිස්කලංක පරිසරය
*උණවටුන දර්ශනීය වෙරළට මිනිත්තු 15 ක ඇවිදින දුර
*නගරයට මිනිත්තු 10 ක පා ගමනින් යා හැකි දුර
*විදුලිය සහ නල ජලය සහිතයි.
*සංචාරක  ස්ථානයකට හෝ නිවාඩු නිකේතනයක් සදහා සුදුසුයි
*පර්චස් 83
*පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැකිය.
විමසීම් 📞0741 322 414
            0764 614 424
            0767 358 381-whatsapp