Hot Properties

6/recent/ticker-posts

BTM676832: Land for Sale in Hanthana, Kandy

මහනුවර දිස්ත්‍රික්කය

හන්තාන

මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේ තපෝධර්.ම මාවතේ රිච්මන්ඩ් හිල්ස් හි ඉඩමක් විකිණීමට තිබේ.

*මාර්ග දෙකකින් පිවිසීමට හැකිය 

-පහල මාර්ගය අඩි 13 පළල

-ප්‍රධාන මාර්ගය අඩි 23 පළල 

*හොටෙල් ඉදි කිරීමට ,ගෙස්ට් හවුස් හෝ කබානා සදහා සුදුසුයි 

*සංචාරක ව්‍යාපාරය සදහා සුදුසු ප්‍රදේශයකි

*මහනුවර දුම්රිය ස්ථානයට 2km

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතයි 

*පර්චස් 21

*පර්චසයක් ලක්ෂ 13.5

විමසීම් 📞0742 966 134


Kandy District

Hanthana

Land for sale in Richmond Hills, Tapodharma Mawatha, Hanthana, Kandy District.

*Accessible from two roads 

-Lower road 13 feet wide

-Main road 23 feet wide 

*Suitable for building a hotel, guest house or cabana 

*Suitable for tourism business

*2km to Kandy Railway Station

*Freehold deeds

*Water and electricity 

*21 perches

*1.35 million per perches

Inquiries 📞0742 966 134