Hot Properties

6/recent/ticker-posts

BTM676785: Land for Sale in Minuwangoda, Gampaha

ගම්පහ දිස්ත්‍රික්කය

මිනුවන්ගොඩ


ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ  PRIME Land ආයතනයෙන් මිලදීගත් ඉඩමක් විකිණීමට ඇත 

*කොළඹ කුරුණෑගල 05 මාර්ගයට 1.2 Km

*කටුනායක නිට්ටඹුව මාර්ගයට 1.7 Km

*නල ජලය  සහ ලිං ජලය ඇත. 

*පිරිසිදු ඔප්පු ඇත

* තවත් අමතර වාසියක් වශයෙන්.

මෙම ඉඩම මිලදී ගන්නා ඔබට, ඔබ සිතැඟි පරිදි ඔබට අවශ්‍ය ආකාරයට සම්පූර්ණ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුමක් නොමිලයේ ලබාගත හැක. ( FREE HOUSE PLAN ) 

*පර්චස් 13 

*පර්චස් එකක් = 165,000 මුළු මුදල ලක්ශ 21.45/= ( පර්චස් 13 )  [ මිල සාකච්චා කිරීමෙන් වෙනස් කර ගත හැක ] 


*විමසීම් 📞

0764025612