Hot Properties

6/recent/ticker-posts

BTM676779: Land for Sale in Ambanpola, Kurunegala

කුරුණෑගල දිස්ත්‍රික්කය

අඹන්පොළ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රදේශයේ අඩක් නිම කළ නිවස සමග ඉඩම විකිණීමට ඇත

*කාමර 3 

*නාන කාමරය 

*කුස්සිය 

*සාලය

*අඹන්පොල නගරයට 2 කි.මි.  

*කර්තකොලොම්බන් , පොල්, කොස් , තේක්ක,දෙහි, කටුඅනෝදා බෝග වශයෙන් ඇත

*නලජලය,විදුලිය සහිතයි 

*සින්නක්කර ඔප්පු

*අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන පාරට මීරර් 70 පමණ

*ඉඩමට පැති දෙකකින් පිවිසුම් මාර්ග

*පර්චස් 40


*විමසීම් 📞

0711 677 500

0762 201 237