ගම්පහ දිස්ත්‍රික්කය

පස්‍ යාල


ගම්පහ දිස්ත්‍රික්කයේ පස්‍ යාල ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ

●නුවර පාරට 500m

●මීරිගම පාරට මුහුනලා කඩ කාමර 3

●2020 වසරේ ඉදි කරන ලද දෙමහල් නිවස 

●ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි 

●නිදන කාමර 4

●ඇනෙක්ස් එකක්ද සහිතයි

●මිල ගනන් සාකච්ඡා කල හැක 

*පන්සල්, පල්ලි, ඡුම්මා මස්ඡීඩ් ,කාගිල්ස් ෆුඩ් සිටී,සතොස,බැංකු,ධීවර සංස්ථාව,ATM  සෑම පහසුකමක්ම  500m දුර සීමාව තුල

*අධිවේගී පිවිසුමට 7Km

*පර්චස් 18.94

*188 ලක්ෂ (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )

*මුලින්ම ලක්ෂ 70ගෙවා ඉතිරිය මාස 6ක් ඇතුලත ගෙවීමට ද හැකිය 

 

විමසීම්📞

0778260406 voice call only

0713474075 WhatsApp only