ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගය අසල ඉඩකඩ සහිත තෙමහල් නිවසක් විකිණීමට තිබේ.

*රාගම ,කඩවත ,වත්තල ,කිරිබත්ගොඩ, කොළඹ ප්‍රදේශවලට පහසුවෙන් ලගා විය හැක

*නළ ජලය

*තෙකලා විදුලිය 

*බිම් මහල

-විසිත්ත කාමරය

-කෑම කාමරය

-මුලුතැන්ගෙය 

-නාන කාමරය සහිත නිදන කාමර 1

*පලමු මහල

-විසිත්ත කාමරය

-නිදන කාමර 3

-නාන කාමර 1

-දෙවන මහල අමතර ඉඩක් හෝ අනාගත ව්‍යාපෘතිය සදහා පරිපූර්ණ ජල ටැංකි  සිමෙන්ති ස්ථාවරයක් සහිත

*පර්චස් 10.75


විමසීම් 📞

076 333 3330

075 555 5735