ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල


ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නුවර මාර්ගයෙන් හැරී යක්කල වීරගුල මාර්ගයේ අමායා ග්‍රීන්ස් උත්සව ශාලාව අසල ඉඩමක් විකිණීමට තිබේ

*වීරගුලට 500m

*යක්කල සිට 4km

*අත්තනගලු ඔයට ආසන්න බැවින්

සුන්දර වටපිටාවක් සහිතයි

*යක්කල ලයිසියම් 3km

*ගම්පහ රත්නාවලි,යශෝධරා,බණ්ඩාරනායක විද්‍යාල,

ගම්පහ දුම්රිය ස්ථානය,ගම්පහ රෝහල ,පොලිසිය,වේයන්ගොඩ දුම්රිය ස්ථානය,වේයන්ගොඩ අධිවේගී මාර්ගය ආදි ස්ථාන 10km දුර ප්‍රමාණයක් තුල

*කඩවත අධිවේගී මාර්ගයට දුර 15km

*යක්කල බැංකු ෆුඩ්සිටි ෆාමසි 3km දුරින් 

*සින්නක්කර ඔප්පු

*පර්චස් 26

(මීට අමතරව වෙනම reservation පර්චස් 4)

*ලක්ෂ 35

*බැංකු ණය පහසුකම් ලබා ගත හැක.


විමසීම් 📞

077 4587028

+447445070246

WhatsApp only