කුරුණෑගල දිස්ත්‍රික්කය

නාරම්මල


කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල නගරයට නුදුරින් කොළඹ කුරුණෑගල මාර්ගයට ආසන්නයේ ඉඩමක් සහ අඩක් නිම කල නිවසක් විකිණීමට ඇත 

▪️නාරම්මල නගරයට 4km

▪️කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 2km

▪️ජාතික පාසලට 3km

▪️බස් පාරට 40m

🏠 අඩක් පමනක් ඉදිකල නිවසක් ඇත

🔷වටේට බැම්ම බැදිමට අත්තිවාරම් දමා ඇත 

🔷අඩි 100 නළ ළිදක් ගසා ඇත

🔷නිවසේ අනුමත සැලසුම සහිතයි 

   ♻️දේපළ පරීක්ෂාවෙන් පසුව මිල වෙනස් කරගත හැක 

🛑පර්චස් 20 යි

🔅මිල  ලක්ෂ 35


⭕️වැඩි විස්තර සඳහා අමතන්න.

   0762688810