කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල
වීරඹුගෙදර මීවැව ප්‍රදේශයේ කුරුණෑගල -නාරම්මල පාරෙ 9 කණුවෙන් හැරී ගිය විට 2 km ක් පමණ ඇතුලට වන්නට බෝගහමුල වත්තෙන් ඉඩමක් විකිණීමට තිබේ.
*නාරම්මලට දුර 5km
*ඉඩමේ තේක්ක,පොල්,දිවුල් ආදි බෝග දැනට ඇත.
*වගාවකට හෝ පදිංචියට සුදුසුයි.
*ජලය හා විදුලිය සහිතයි.
*අඩි 30 පළල ප්‍රාදේශීය මාර්ගයට මායිම්ව ඇත.
*සින්නක්කර ඔප්පු
*සුපිරි වෙළදසැල් ,බැංකු සදහා 5km
*පර්චස් 226
විමසීම් 📞
0719813846
0742205597



Social Plugin