Hot Properties

6/recent/ticker-posts

BTM676731: Land For Sale in Kiula, Matale

මාතලේ දිස්ත්‍රික්කය

කිවුල

මාතලේ දිස්ත්‍රික්කයේ  කිවුල වේරගම පාර බණ්ඩරපොලවත්ත ප්‍රදේශයේ පර්චස් 40 ක ඉතා වටිනා හතරැස් ඉඩමක් විකිණීමට තිබේ.

*පොල් ගස් 14, ගම්මිරිස් සහ කොකෝවා සහිතයි. 

*මාතලේ නගරයේ සිට 3km දුරින් ( ටවුමේ සිට විනාඩි 7ක දුරින් )

*ඉතා සෞම්‍ය දේශගුණයක් සහිතයි.

*වගාවන් හෝ ඉදිකිරීම් කටයුතු හෝ නිවසක් ඉදි කිරීම සදහාද සුදුසුයි.

*සුහදශීලී අසල්වාසීන් සහ වටපිටාවක් සහිතයි.

*ඉඩම දක්වාම පිවිසුම් මාර්ගය ඇති ඉඩමකි.

*සින්නක්කර ඔප්පු

*ඉතාමත් පහසු මිලකට ලබා ගැනීමට අවස්ථාවක්.

ඉඩම පිහිටි ප්‍රදේශය හා වටපිටාව පිලිබද අදහසක් ලබාගැනීමට (google map යෙදවුම හරහා) පහත link එක ක්ලික් කරන්න.

Land location ( google map ) =

https://maps.app.goo.gl/M4bQeF3Bi8gVTPvx6

*මිල ගණන් හා වැඩි විස්තර කතා කරගැනීමට අදම අමතන්න. 

විමසීම් 📞   

075 2001411

0713677348