ගම්පහ දිස්ත්‍රික්කය
මීගමුව
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවේ මිඩ්ලන්ඩ් වතුයායෙන් නවීන නිවසක් විකිණීමට තිබේ
*විශාල හා ඉඩකඩ සහිත විසිත්ත කාමරය
*නිදන කාමර 3
*සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද ඇටෑච්ඩ් නාන කාමර 1
*පොදු නාන කාමර 1
*සේවක කාමරය
*මුළුතැන්ගෙය
වාහන 3 ක් නැවැත්වීමේ පහසුකම්
*රෝලර් ගේට්ටුව
*නිවස ආරක්ෂිත හා නවීනතම සාමකාමී පරිසරයක් සහිත ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත
*මහල් 3 ක් තැබිය හැකි නමුත් බිම් මහල පමණක් සම්පූර්ණ කර ඇත
*මෙම නිවස අලුතින් ඉදි කර අවුරුදු 1 ක් පමණ වේ
*පර්චස් 12.5
*විමසීම් 📞
0743722960
0757164861










Social Plugin